සහෝදරත්වයේ මතකයන් ඇරඹුම


පිලිගන්නවා හැම දෙනාවම ආදරයෙන් අපේ මතයක් අලුත් කරන්න වගේම සහෝදරත්වය බෙදා ගන්න මේ උත්සාහය වෙතට .

කෙටියෙන් පැහැදිලි කරනවා නම් . ඔබ තවමත් ශිෂ්‍යභට ජිවිතයේ සිටි හෝ , ශිෂ්‍යභට පුහුණුව ලත් අදිතමයකු විය හැකිය ,

ඉතින් ඔබේ ශිෂ්‍යභට ජිවිතයේ රස මුසු තැන් , නවකයන්ට ඔවදන් , බෙදා ගන්න ඔබ ගැන අදුනවා දෙන්න මේ මගින් කරන්න පුළුවන් ,

ඉතින් අපේ ජිවිතයේ වැදගත් තැනක් උන ඒ ජීවිතය අතීතාවර්ජනය කරන්නයි ඔබ සැමට මේ ආරාධනය .

Post Author :



This entry was posted in

Leave a Reply